විශාරද පන්ති සඳහා ඔබට අයදුම් කළ හැක...එම පන්ති සඳහා පුහුණුවීම් කටයුතු ඇත්තේ..සඳුදා දින රාත්‍රී පන්ති සහ.සෙනසුරාදා උදෑසන අටේ සිට සවස හය දක්වා වෙලාව තුළයි..ඔබට සෙනසුරාදා දිනයෙහි පැය දෙකක කාලයක් එම දවස තුළ ලබාගත හැක.අප විභාගය සඳහා යොමු කරන්නේ..ඔබට විභාගය සඳහා පෙනී සිටීමට ඒ සඳහා ඇති දැනුම මැනවින් විදහා දැක්වීමෙන් පසුවයි..නැතිනම් ඔබ අනිවාර්යෙන් පුහුණුවී විභාගයට ඉදිරිපත් විය යුතුයි..විශාරද විභාගය සඳහා ඇති ඕනෑම සංගීත භාණ්ඩයක් සහ.ගායනය.අප ආයතනය මගින් පුහුණු කර ඔබව විභාගයට යොමු කරන අතර.ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට අප ඔබට සහාය වන්නෙමු..

To class Files >>