අපගේ සංගීත පංතිය අලුත්ගම cargills food city සිටිය අසල Durdans lab එක පිහිටා ඇති ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටා ඇත... දෙක ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා..පාසල් විෂය ධාරාවට අනුබද්ධ සංගීත විෂය.සහ..ඔබ කැමැති සංගීතභාණ්ඩයකින් ඉගෙන ගැනීමට ඇති හැකියාව අපි ඔබට ලබා දෙන්නෙමු. සංගීත භාණ්ඩ රැසකින් යුත් අපගේ සංගීත ආයතනය.Smart music academy & Audio studio recoding පහසුකමින් යුක්තවේ.. සංගීතය පමණක් නොව..ඔබගේ දරුවාගේ ජීවිතය. වෙනස් කර ගැනීමට සහ ආකල්ප වර්ධනය සඳහා .අප ඔවුන්ට දැනුම ලබා දෙන්නෙමු... සංගීත අධ්‍යක්ෂක .කථිකාචාර්ය. මනෝ වෛද්‍ය හා සංගීතය ජනමාධ්‍යවේදී / විශාරද දහම් ශ්‍රී මධුශංඛ පීරිස්. එතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු දරුවන්ගේ කුසලතාවන් ඔප්නැන්වීම සඳහා ..අප ආයතනය කැපවී සිටින්නෙමු...
ඔබ මේ වෙබ් පිටුව මගින්.ඔබට කැමති පංතිය තෝරාගන්න..තෝරාගත් පංතිය
ඉදිරියේ ඇති වට්සැප් බටනය මගින්. ඔබට පන්තියට සම්බන්ධ වීමට හැක එහි
ඇති විස්තර පුරවා අපට කෙටි පණිවිඩයක් යොමු කරන්න.. අපගේ ප්‍රධාන
දුරකථන අංකය හරහාද ඔබට සම්බන්ධ විය හැක.




